2012 ඔබට සුබ නව වසරක්! Welcome to MyBlog.lk
ඔබට සුබ නව වසරක්! ලැබූ 2012 නව වසරේ අලුත් වෙනසක් වෙනුවෙන් වෙර දරන ඔබට, අපේ කාලේ බ්ලොග් අවකාශයක් – MyBlog.lk
ශ්‍රී ලාංකීය බ්ලොග්කරණයේ ඔබේ නවාතැනට සාදරයෙන් පිලිගනිමු. ඔබ වෙනුවෙන් “WordPress” ආකෘතියේ බ්ලොග් වෙබ් අඩවියක් නිර්මානය කර එය ඔබට රිසි ලෙස “yourname.myblog.lk” වෙබ් ලිපිනයක් ද වෙන්කර ගත හැකි ලෙස පිලිගැන්වෙන මෙම වෙබ් අඩවිය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
Notice: The latest and greatest version of the WordPress software — 3.3, named “Sonny” in honor of the great jazz saxophonist Sonny Stitt — is available with your MyBlog.lk WordPress dashboard.
ඔබේ අදහස් යෝජනා සහ චෝදනා අපට ලියන්න – info [at] myblog.lk